(සුමිත් පොතුපිටිය)

වස්කඩුව ගාලුපාරේ කාණුවක අද(09)  නාඳුනන පුද්ගල මළසිරුරක් තිබී  හමුවූ බව කළුතර උතුර පොලිසිය පවසයි .

මියගොස් ඇති පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හදුනාගෙන නොමැති බව සදහන්වේ.

මියගොස් ඇති තැනැත්තා අළු පහැති කලිසමක් සහ සුදු සහ සහ අළු මිශ්‍ර කමිසයක් ඇද සිටී.කළුතර උතුර පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වති .