
(ශාන්ත රත්නායක)
මාරක පිළිකාකාරක පොල්තෙල් ආනයනය කළ සහ ඊට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගන්න ලෙස ඉල්ලමින් සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව අද (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් බාර දුන්නේය.
තෙල් ආනයනය කළ සමාගම්වල හිමිකරුවන් සහ ප්‍රමිති ආයතනයේ උසස් නිලධාරීන් අත්අඩංගුවට ගන්න ලෙස එම පැමිණිල්ලෙන් ඉල්ලා සිටියි.
එහිදී සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව ජාතික සංවිධායක චානක බණ්ඩාර ගුණතිලක මහතා ඇතුළු පිරිස නිහඩ විරෝධතාවක් ද පැවැත්විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගජමිතුරු සමාගම් වලට දඬුවම් කරන්න එහෙම ලේසියෙන් බැහැ.