(යොහාන් භාසුර)
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටින විශේෂ ගණයේ රැදවියන් 24 දෙනෙකු වෙසක් පොහොය වෙනුවෙන් හෙට (15) දින සිල්සමාදන් වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවසීය.
මෙම සීල සමාදානයට සමගාමීව ධර්ම දේශනා මාලාවක් ද පැවැත්වෙන බව චන්දන ඒකනායක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අපේ හිටපු මැති ඇමතිලා වෙසක් පොහොය වෙනුවෙන් සිල්සමාදන් වන බව කතානායකතුමා කීවේ නැද්ද..? සමහරවිට යටහිත කියනවා ඇති අපි රැකියාව කරන්නෙත් සුදු ඇඳගෙනමනෙ කියලා ..! ඒවගේම මාධ්‍යකට එනකොට අතේ පාට පාට නූල් වර්ග පුදුම තොගයක් බැඳගෙන ඉන්නබව පෙන්වනවානෙ..!