(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මරදාන ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයක් ලබා දී වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත වයස අවුරුදු 43 ක් වූ පුද්ගලයකු පලාගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
ක්ෂය රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණ සිටි මෙම පුද්ගලයාට පසුව සිදුකළ පි සි ආර් පරීක්ෂණයකදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබූ බව පොලිස්පතිවරයා පැවසීය.
පලා ගිය මෙම පුද්ගලයා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවට විමර්ශනවලදී අනාවරණ වූ බවත් එම පුද්ගලයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වැලිසර රෝහලෙන් කොරෝනා ආසාදිතයෙන් පලා යයි