(රාස්සගල සමිපත් ප්‍රියනන්ද සහ ඉඔුල්පේ නාලක ජේ හෙටිටිආරචිචි)
බලන්ගොඩ වැලිහරනාව වතුර ටැංකිය ආසන්නයේ වලවෙිි ගඟේ දිය නැමට ගිය සිසුන් දෙදෙනකු ජලයේ ගිිලි අද (11) සවස අතුරුදන් විි ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි.
බලන්ගොඩ අැල්ලේ අරාව ප්‍රෙද්ශෙය් පදිංචිව සිටන ප්‍රවීන් හෙමිනේෂන් නැමැති 17 හැවිරිදි සිසුවෙකු සහ බලන්ගොඩ චෙක්නෝල් ප්‍රෙද්ශෙය් පදිංචිව සිටින අනුෂ් සුගාන් නැමැති 15 හැවිරිදි සිසුවකු මෙලෙස අතුරුදන් විි ඇතැයි පොලිසිය පැවැසිය.
බලන්ගොඩ ප්‍රෙද්ශෙය් පැවැති ක්රිෙකට් තරගාවලියකට ගොස් මෙම සිසුන් දෙදෙනා තවත් සිසුන් දෙදෙනකු සමග වැලිහරනාව ප්රටදේශයේ ඇති වතුර ටැංකි අසල වලවෙිි ගඟේ දිය නැමට ගොස් තිබෙි.අනිත් සිසුන් දෙදෙනා ගොඩ සිට ඇති අතර මොවුන් දෙදෙනා ගඟට බැස දිය නැමට යැමෙිදි මෙලෙස ජලයේ ගිිලි අතුරුදන් විි ඇතැයි පොලිසිය සිදුකල මුලික විමර්ශනවලදි අනාවරණය වි තිබෙි.
වලවෙි ගගේ එම ස්ථානයේ දිය සුළියක් ආකාරයෙන් ජලයට ඇඳ ගන්නා අවදානමි තත්ත්වයක් නිරික්ෂණය වෙන බව බලන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධමිත් ජයකොඩි මහතා කිිය.
අතුරුදන් වි සිටින දරැවන් දෙදෙනා සොයා බලන්ගොඩ පොලිසියේ නිළධාරින් සහ ප්‍රෙද්ශවාසීන් විසින් මෙිි වන විට වලවෙිි ගඟ ආශ්රිලතව මෙහෙයුමක් ආරම්භ කර තිබෙි.
බලන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්ර ධාන පොලිස් පරික්ෂක ධමිත් ජයකොඩි මහතාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් එචි.එමි.බිි.හේරත් (13108), පොලිස් සැරයන් කේ.බි.කේ.ඒ.විිරසිංහ (69745) යන නිළධාරිහු පරික්ෂණ සිදු කරති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වලවෙිි ගඟේ නාන්න ගිය සිසුහු දෙදෙනක් ගසාෙගන යති