(ඉන්දිකා රාමනායක)
සේවකයකුට කොරෝනා ආසාදනය වීම නිසා වැල්ලම්පිටියේ පුද්ගලික බැංකුවක් අද සිට වසා දමා ඇත.
ආසාදිත සේවකයාගේ පළමු ආශ්‍රිතයන් වසයෙන් වශයෙන් හඳුසයෙන් හඳුනාගත් බැංකු සේවකයින් 13 දෙනකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇත.
බැංකුව සම්පූර්ණයෙන්ම හරණය කර වෙනත් සේවක මණ්ඩලයක් අනියුක්ත කර දින කිහිපයකින් යළිත් යළිත් විවෘත කරන බව සෞඛ්‍ය අංශ පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd