IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වෙල්යායක සූර් වෙන්න ගිය දෙදෙනෙක් ලිදකට වැටී මරුට

 

(ඉන්දිකා රාමනායක)

පේදුරුතුඩුව වල්ලිපුරම් ප්‍රදේශයේ පිහිටි වෙල්යායක මත්පැන් සදයක් අතරතුර තරුණයන් දෙදෙනකු වෙල්යායේ තිබුණු ලිදකට වැටී දියේ ගිලී මරුමුවට පත්ව ඇත.

තරුණයන් 6 දෙනෙකු ඊයේ (24) සවස මෙම මත්පැන් සාදය පවත්වා ඇති බව පේදුරුතුඩුව පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ අවුරුදු 24ක් හැවිරිදි වියේ  පවසුවන වල්ලිපුරම්හී පදිංචිකරුවන් දෙදෙනෙකි.

මුලින්ම එක් අයෙක් ලිදට වැටී ඇති අතර  ඔහුව බේරා ගැනීමට තව අයෙක් ලිදට පැනීමෙන් පසු දෙදෙනාම  දියේ ගිලී ඇති බව පොලීසිය සදහන් කළේය.

මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (25) පැවැත්වීමට නියමිතව ඇත.



අදහස් (0)

වෙල්යායක සූර් වෙන්න ගිය දෙදෙනෙක් ලිදකට වැටී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site