
(ඩී.ජී.සුගතපාල)
පොලිස් විශේෂ කාර්ය බළකාය අම්බලන්ගොඩ ගලගොඩ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදි විදේශ රටක නිෂ්පාදිත පැරණි ගිනි අවි දෙකක් සහ රුපියල් කෝටි දහයකට අලෙවි කිරිමට සුදානම්කර තිබු වාලම්පුරි දෙකක් සමග සැකකරුවකු අත් අංගුවට ගෙන ඇත.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මිටියාගොඩ උඩකැරැව පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකි.
අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා සැකකරු සහ භාණ්ඩ අම්බලන්ගොඩ පොලිසියට බාරදි ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටුගෙයින් හොරකම් කරපු ගිනිඅවි ද කොහේද? රාජසිංහ රජතුමාගේ ඒවා වගේ පේන්නේ. ඕවාට දැන් උණ්ඩත් නැතුව ඇති...
වාලම්පූරි ඇම්බර් යන මුහුදු සම්පත් වර්ග දෙක අලෙවිය තහනමට හේතුව කවුරුත්ම දන්නවාද? බ්‍රිතාන්‍ය යුගයේ හක් බෙල්ලන් අලෙවිය රජයේ ආදායමක්ව තිබූ නිසාද?