
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරට අයවෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා අතර සංචාරක ව්‍යාපාරයේ යෙදෙන්නකු සහ ධීවර කටයුතුවල යෙදෙන්නක වන බව පොලිසිය සඳහන් කරයි.
ඉකුත් ඔක්තෝබර් මස 22 වෙනිදින වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සීය නිල කාමරය තුළ සිටියදී වෙඩි තබා ඝාතනය කර තිබිණි.
සැකකරුවන් දෙදෙනා වෙඩික්කරුවන් වෙත ගිනි අවිය සැපයීම ආධාර අනුබලදීම කුමන්ත්‍රණය කිරීම හා වෙඩික්කරුවන් හට පලායාමට ප්‍රවාහන පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් තංගල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළදී අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වැලිගම සභාපති ඝාතනයට ධීවරයෙක් සංචාරක මඟපෙන්වන්නෙක් මාට්ටු
Perera Friday, 05 December 2025 10:47 AM
පොලිසියට දැන් නිදහසේ ස්වාධීනව තමුන්ගේ වැඩ නිසි අයුරින් කරන්න පුළුවන් මේ නිසා මරුම පාර වැදුනේ ආණ්ඩුවේ දොස් කිය කියා උඩ පැන පැන නටපු විපක්ෂයට නියම කනේ පහර