IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


වැලිගම වෙඩි තැබීමක් දෙකක් රෝහලට

(තරංග ගුණරත්න)

වැලිගම පැලැන ප්‍රදේශයේ අද සවස සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුලත් කර ඇතැයි වැලිගම මුලස්ථාන පොලිසිය කියයි.

පුද්ගලයන් කිහිප දෙනකු එක්ව වැලිගම පැලැන ධිවර ශාලාවක මත්පැන් සාදයක් පවත්වමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු වෙඩි තබා පලාගොස් ඇතැයි පොලිසිය කියයි

මෙහිදී වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි 



අදහස් (0)

වැලිගම වෙඩි තැබීමක් දෙකක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 249 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 438 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 178 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site