
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන වල ප්‍රගතිය මහජන ආරක්ෂක අමාත්‍යවරයා තව සුළු මොහොතකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
"පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා. විමර්ශන වල ප්‍රගතිය මහජන ආරක්ෂක අමාත්‍යවරයා තව පැය කිහිපයකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති" යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
නලින්ද ජයතිස්ස මහතා මේ බව කීවේ අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
88/ 89 නැවත ඇවිල්ලද? වටවලයා කෝ දැන්...?
එනපොට හොඳ නැත. ආණ්ඩුවට හෙවත් ජවිපෙට දේශපාලන වශයෙන් විරුද්ධ වීම ජීවිතය අහිමි වීමට ඉඩ ඇති බවට කෙරෙන අනතුරු ඇඟවීමක් ද මේ? තිබුණා යැයි කියූ මැර දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ආපු උපාසක උන්දැලාගේ සැබෑ ස්වරූපය ද මේ...?
අපිට විරුද්ධව කවුරුවත් එන්න බැහැ හරිද .තියනවා කුඩුවෙන්න