(ප්‍රදීප් කුමාර)
යාපනය වලිකාමම් උතුරු ප්‍රාදේශිය සභාවේ හිටපු උප සභාපතිවරයාගේ නිවස ඉදිරි පිටට පැමිණි අදාල ප්‍රාදේශිය සභාවේ සේවයේ නියුතු කාන්තාවක සිරුරට ගිණි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ.
අදාල කාන්තාව ගිනි තබා ගැනීමෙන් අනතුරුව ඇය තෙල්ලිප්පලෙයි රෝහලට ඇතුළත් කොට ඇති අතර එහිදී අදාල කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වලිකාමම් උතුර ප්‍රාදේශිය සභාවේ සේවය කළ බාලක්‍රීෂ්ණන් විජිතා නැමති 36 හැවරිදි එක්දරු මවක් වන අතර ඇය සිය ස්වාමිගෙන් වෙන්ව ජීවත්ව තිබේ ඒ අනුව අදාල සිද්ධිය සම්බන්ධයෙන් චුන්නාගම් පොලීසිය වැඩිදුර විමර්ණ සිදු කරණු ලබයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වලිකාමම් හිටපු උප සභාපති නිවෙස ඉදිරිපිට කතක් ගිනි තබා ගෙන