ඉන්දිකා රාමානයක
වැලිකඩ බන්ධනාගාරයෙන් ඉකුත් 19 වැනි දා පලා ගොස් මීමුරේ ප‍්‍රදේශයේ සැඟව සිටියදී සංවිධානත්මත අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටි මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන සුනිල් ශාන්ත නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දී ඇති බව පොලිසිය කියයි.
පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන් බවද පොලිසිය කියයි.
සැකකරු පලායාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd