(චාපා මධුභාෂිණී)
මැදිරිගිරිය දහම්වැව ප්‍රදේශයේදී වල් අලි ප්‍රහාරයකින් ඒක්දරු පියකු මරණයට පත්ව ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
වල් අලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ අංක 320, පහළ කොටස සමගිපුර ලිපිනයේ පදිංචි වීරකෝන් මුදියන්සේලාගේ විජේරත්න නමැති වයස අවුරුදු 51 වන ඒක්දරු පියෙකි.
මෙම පුද්ගලයා හිතවතකු සමග රාත්‍රී 11.30 පමණ දහම්වැව ප්‍රදේශයේ කුඹුරට යමින් සිටියදී ඒ් අතරමගදී මෙම වල් අලි ප්‍රහාරයට ගොදුරුවී ඇත.
අනතුර සිදු වූ අවස්ථාවේදීම ඔහු රෝහල් ගතකිරීමට උත්සහ ගත්තද ඒ් වන විටත් බරපතල තුවාල ලබා ඔහු මිය ගොස් සිටි බව ගම්වාසීහු කියති.
2025 නොවැම්බර් මස 04
595
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2293
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වල්අලි ප්‍රහාරයෙන් එක්දරු පියා මරුට