IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වැලි වළක පාවෙමින් තිබු මළ සිරුරක් සොයා ගනී

 (එම් .සුසිල් ප්‍රියන්ත සහ ජනක් ද සිල්වා)

ඇල්පිටිය මිරිස්වත්ත ප්‍රදේශයේ  වැලි වළක ජලයේ පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් අද (3)  සොයාගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.

මෙසේ සොයාගත් මළ සිරුර ඇල්පිටිය නියාගම ප්‍රදේශයේ පදිංචි හැටහත් හැවිරිදි කාන්තාවගේ බවට හදුනාගෙන ඇති බවද පොලීසිය කියයි.

මෙය ඝාතනයක් ද නැතහොත් මේ කාන්තාව වැලි වලේ වැටී මිය ගොස් ඇත්ද යන්න සෙවීමට පරීක්ෂණ ආරම්භ කළ බවද පොලීසිය කියයි

ඇල්පිටිය පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

   

 



අදහස් (0)

වැලි වළක පාවෙමින් තිබු මළ සිරුරක් සොයා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 18 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 701 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site