
(රංජිත් එස් ඩයමන්)
විරවිල පොහොර ගබඩාවේ තිබු පොහොර මිටි 08 ක් සොරකම් කර ඇති බවට එම පොහොර ගබඩාව භාර මධ්‍යස්ථානය විරවිල පොලිසියට පැමිණිලිකර කර ඇතැයි විරවිල පොලිසිය කියයි.
පොහොර මිටි 08 ක් සොරකම් කර ඇති බවට විරවිල පොලිසියට කරන ලද පැමිණිල්ලට අනුව විරවිල පොලිසිට මේවන විට පරික්ෂණ ආරම්භ තිබේ.
එහිදි විරවිල පොලිසිය සිදුකරන ලද පරික්ෂණයන්හි අනාවරණය වි ඇත්තේ ගබඩාවේ ඉබියතුරු කඩා මෙම සොරකම සිදුකර නැති බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd