
(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
වාරියපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද සවස තවත් කොවිඩ් 19 ආසාදිතයින් 18 දෙනකු හදුනාගත් බව එම කාර්‍යාලය කියයි.
මෙම පිරිස අතර වාරියපොල ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් දෙදෙනකුද සිටින අතර අනෙක් ආසාදිතයින් මීට ප්‍රථම ආසාදිතයින් හමුවූ හබරව, මගුලාගම වැනි ප්‍රදේශ වලින් හදුනාගෙන ඇත.
කොවිඩ් තෙවැනි රැල්ල කේන්ද්‍ර කරගෙන මේ වනවිට වාරියපොල ප්‍රදේශයෙන් ආසාදිතයින් 80 කට ආසන්න ප්‍රමාණයක් හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd