IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


වරායේ බහාලුම් අංගනයක වු අනතුරකින් අයෙක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

කොළඹ වරායේ සි අයි සි ටි බහලුම් අංගනයෙන් ගබඩා කර තිබූ බහලුමක් ප්‍රයිමුවර් රථයක් මතට කඩා වැටීමෙන් එහි රියදුරු බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි කොළඹ වරාය පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ ලෙනගල , තුරු ලියඋයන පදිංචිව සිටි  දේව පක්ෂලාගේ ලක්මාල්ඉන්දික  යන අයයි.

සි අයි සි ටි බහලුම් අංගනයේ ගාල්කරකර තිබූ ෆ්‍රයිමෝ රථයකට බහලුමක් පැටවීම සඳහා රබර් වයර් ග්‍රැන්ටියක  ආධාරයෙන්    බහලුමක් රැගෙන ඒමේදී එම බහලුම  බහලුන් පහක් උඩ අසුරා තිබූ වෙනත් බහලුමක ගැටීමෙන් ප්‍රයිමුවර් කැබින්  එක මතට වැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

 

 

 



අදහස් (1)

වරායේ බහාලුම් අංගනයක වු අනතුරකින් අයෙක් මරුට

Bunny Preena Monday, 11 August 2025 03:06 PM

හොඳම දේ තමයි බහාලුම් ටික රථයට සම්පූර්ණයෙන්ම අසුරලා... ඉවර වුණාට පස්සේ රියදුරු සහ සහායක රථයට ගොඩවෙන එක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 645 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17676 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 731 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site