(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා අද (19) පත්කර තිබේ. වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මෙම පත්කිරීම කළ බව වරාය අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලෙස කපිතාන් නිහාල් කැප්පෙටිපොල මහතා මීට පෙර කටයුතු කළේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
වරාය අධිකාරියේ සභාපති පුටුවට අලුත් මුහුණක්
sharm warn Wednesday, 19 January 2022 02:37 PM
ආචාර්ය කෙනෙක් හැටියට මාල කඩපු හොරෙක් යටතේ වැඩ කරන්න වීම පරණ පව් ඵලදීමක් කියලයි මට නම් හිතෙන්නේ..!!!
සිරිබිරිස් Wednesday, 19 January 2022 04:32 PM
එයා ඔය පත්වීම ගන්න එනකොට චේන් එක ගලවලා ඇවිල්ලා තියෙන්නේ... ඒ තරමට ශුවර්... බඩු බනිස් වෙයි කියලා...
Maithtreepala Wednesday, 19 January 2022 02:42 PM
ආචාර්ය රෝහිත තේරුවොත් හොඳම කෙනෙක් තමයි...
priyantha Wednesday, 19 January 2022 02:50 PM
මේ ෆොටෝ එක දැක්කම මට ඇඩෙනවා ,ඇයි අපි ළමයින්ට උගන්වන්නේ කියලා .පත්වීම ගන්න එක්කෙනා සහ පත්වීම දෙන එක්කෙනා අතර වෙනස දැක්කම..... හිතුවම ....ලංකාවේ අපිට පවු
පිටිගල මිලානෝ Wednesday, 19 January 2022 03:43 PM
ආචාර්‍ය කෙනෙක් මාල හොරෙක්ට සර් කියන පාරාදීසේ.....
ravin Wednesday, 19 January 2022 04:28 PM
කීවෙනි සභාපතිද මේ අවුරුදු 2ට? ගිරවුන්ට කරේ මාල පැළැන්දුවාම වෙන දේ....!!!!
Hafeel Wednesday, 19 January 2022 05:59 PM
පැය කීයකටද දන්නේ නැහැ මේ පත්වීම...
fairoos Wednesday, 19 January 2022 07:59 PM
මේ ආණ්ඩුව රටට සාපයක් ඉන්නකම් කයිවාරු විතරයි... කිසිම සෙතක් නැහැ.
අනුර Thursday, 20 January 2022 07:26 AM
මර්වින් සිල්වාගේ ජාතියේ ආචාර්ය කෙනෙක්. ඒ නිසා අවුලක් නෑ.
Eric Thursday, 20 January 2022 11:18 AM
කැප්පෙටිපොල ට මොකද වුනේ?