
(වියලුව වාර්තාකරු)
වරෙන්තු දෙකක් සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරියේ රඳවා සිටි පුද්ගලයකු හිටි හැටියේම අසනීප වී කන්දකැටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා මහියංගනය මුලික රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි.
සිද්ධීයෙන් මියගොස් ඇත්තේ මීගහකිවුල 15 කණුව,කිවුල පාර පදිංචි නවරත්න මුදියන්සේලාගේ අජන්ත පුෂ්ප කුමාර, (46) නැමැති අයෙකි.
වරෙන්තුකරු කලෙක සිට හුස්ම ගැනීමේ අපහසුවකින් පෙළි ඇති බව මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇත.
2025 දෙසැම්බර් මස 04
686
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වරෙන්තුකරු පොලිස් කූඩුවේ ලෙඩ වී මරු දකියි
ගුණරත්න Monday, 03 November 2025 03:29 PM
පොලිසියේ ආගන්තුක සත්කාරය දරාගන්න බැරිවද දන්නෙත් නැහැ.