(ඉන්දිකා රාමනායක)
කිරුලපන නාගස්වත්තේ දී වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය කිරුළපන පොලීසියේ කණ්ඩායමකට එම වරෙන්තුකරුවකු එල්ල කළ පිහි පහරකින් එක් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු ගොස් ඇති අතර එක් කොස්තාපල්වරයකු මෙලෙස තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධියෙන්ප සු පළා ගිය සැකකරු ද පසුව පොලිස් නිලධාරීන් සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd