IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


විරෝධතා කිහිපයක් වව්නියාවේ සහ මන්නාරමේ


( රොමේෂ් මධුෂංඛ)

කලු ජූලිය සිහිකරමින් ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන වව්නියාවේ සහ මන්නාරමේ විරෝධතා  කිහිපයක් පැවැත්විණි.

මන්නාරම දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ස්වේච්ඡා සංවිධාන කිහිපයක් එක්ව ප්‍රධාන ඉල්ලීම් 15 ක් පමණ මුල්කරගනිමින් කලුපටි මුවෙහි බැඳ විරෝධතාවයෙහි නියැලිණි.

ඉන්ධන මිල වැඩි නොකරන්න, ගොවීන්ට ධීවරයින්ට සහන දෙන්න, හිෂාලිනීගේ මරණයට සාධාරණය දෙන්න, අත්‍යවශ්‍ය ආහාර මිල අඩු කරන්න ආදී ඉල්ලීම් සඳහන් කරමින් ඔවුහු රජයට බලකර සිටියහ.

වව්නියාව පැරණි බස්නැවතුම්පොල ඉදිරිපිටදී ස්වේච්ඡා සංවිධාන කිහිපයක් හා දේශපාලන පක්ෂ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් විරෝධතාවක් පැවැත්වුහ

‘දෙමළ ජනතාවගේ සංහිදියාව ස්ථාපිත කරනු, දෙශපාලන සිරකරුවන් නිදහස් කරනු , අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ලබාදෙනු යනුවෙන් ඔවුන් රජයට බල කළේය.

 



අදහස් (0)

විරෝධතා කිහිපයක් වව්නියාවේ සහ මන්නාරමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31135 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13266 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 50 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 884 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 266 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site