
(කේ බුද්ධික කුමාරසිරි)
රාත්‍රි කාළයේදී ක්‍රියාත්මක මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයෙහි ව්‍යාපාරික ස්ථානය වසා දමා නිවෙස බලා යමින් සිටි ව්‍යාපාරිකයෙකුට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර ඔහු සතුව තිබූ රුපියල් ලක්ෂ 45 කට ආසන්න මුදලක් අද (09) අලුයම කොල්ල කා ඇතැයි මීගොඩ පොලිසිය පවසයි
ව්‍යාපාරිකයා අලුයම් කාළයේදී ව්‍යාපාරික ස්ථානය වසා දමා ඔහුට අයත් ත්‍රීරෝද රථයෙන් තවත් සේවකයෙකු ද රැගෙන ගොස් මීගොඩ දහම් මාවත ප්‍රදේශයේදී එම සේවකයා නිවස වෙත හැරලවා ඇත .
අනතුරුව ඔහු නිවෙස වෙත යමින් සිටියදී මීගොඩ සිරිරතන මාවතේදී එක්වරම ත්‍රීරෝද රථය තුල සිටි අයෙකු මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර අතැතිව තිබූ මුදල් පාර්සලය රැගෙන පලා ගිය බවට එම ව්‍යාපාරිකයා සිදු කල පැමිණිල්ලෙහි සදහන් බවද පොලිසිය පවසයි
2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාපාරිකයාට මිරිස්කුඩු ගසා ලක්ෂ 45 කොල්ල කාලා