(අජන්ත කුමාර අගලකඩ)
අමාත්‍ය විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ මීට සුළු මොහොත කට පෙර අමාත්‍ය ධූරවලින් ඉවත් කළ බව රජයේ ආරංචි මාර්ග කියයි.
ජනධිපතිවරයා විසින් තව සුළු මොහොතකින් අමාත්‍ය මණ්ඩල සංශෝධයක් කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග පවසයි.
(අජන්ත කුමාර අගලකඩ)
අමාත්‍ය විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ මීට සුළු මොහොත කට පෙර අමාත්‍ය ධූරවලින් ඉවත් කළ බව රජයේ ආරංචි මාර්ග කියයි.
ජනධිපතිවරයා විසින් තව සුළු මොහොතකින් අමාත්‍ය මණ්ඩල සංශෝධයක් කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේ මීට පෙර කලානම්,රජයට මෙතරම් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ.දෙපිට කාට්ටුවන් කොයි පැත්තට ගියත් එකයි.
යහපාලනය නැතිකිරීමේ මුල්පෙලේ දෙදෙනෙක් තමයි මේ දෙන්නා ඉතින් ඔවුන්ට ඒවායේ විපාක පලදීමක් තමා වෙලා තියෙන්නෙ
අතී සාරේට අමුඩ ගහන ගොන් මෝඩ ජනාධිපතිවරයාට පුලුවන් ඕක තමයි. පලයංකෝ අපහු ඇමරිකාවට
ලොකු අයියගෙන් අහලද තීරණය කලේ ?
රාජපක්‍ෂ සාපයෙන් මේ රට කවදා නම් ගැලවේදෝ
ලංකාවේ පාර්ලිමේන්තුවට තෝරා පත්වෙන සියලුම පක්ෂ නියෝජන වෙන විදියට (සමානුපාතික ක්‍රමයකට හෝ ) අමත්‍ය මණ්ඩලය තෝරාගත යුතුයි කියා ව්‍යවස්ථාව වෙනස් වුණොත් හොඳයි කියා හිතෙනවා. එක මන්ත්‍රී ආසනයක් තියෙන පක්ෂයකට වුවද අඩුම ගානේ රාජ්‍ය ඇමතිකමක් හරි ලබාදිය යුතුය කියා තිබුණොත් හොඳයි කියා හිතෙනවා. බොරුවට විපක්ෂයේ ඉඳගෙන මන්ත්‍රී වරප්‍රසාද ගන්නවට වඩා වගකීමක් බාර දුන්නොත් හොඳයි කියා හිතෙනවා. එවිට මිනිසුන්ට සේවය කිරීමට තිබෙන ඉඩකඩ වැඩිවේය කියා හිතනවා. ජනාධිපතිගේ හා ආණ්ඩුපක්ෂයේ ඒකාධිපතිකම අඩුකර ගැනීමට පුළුවන් වෙයි කියාත් හිතනවා.
ඔන්න කනෝ පිනුම්...!
දැන් ඉතින් සියලු පව් මේ අයගේ පිට. හැබැයි රජෝ ඔය ජල්ලි වලින් නං ඇඟ බේරගන්න පුළුවන් වෙන්නේ නැහැ. හොඳේ...
අපේ අනාගත දූදරුවන් වෙනුවෙන්, මේ අයගේ දේශපාලනය මෙතැනින් ඉවර කරමු... ජාතිවාදය පිටුදකිමු.
අර බලාගාරය ඇමරිකාවට දෙන්න නොදී අරයගේ කොමිස් කුට්ටිය වළක්වපු එකේ පාපය තමයි ඔය ගෙවන්න වුනේ...!
ඉරුගේ ලොවේදී, අපි වෙන්වෙමු. සඳුගේ රැයේදී යළි හමුවෙමු.
රාජපක්ෂ පැටව් ටිකට තවත් තනතුරු...!
මුලු සෙට් එකම ගෙදර යැව්වත් ජනතාවට වැඩක් නෑ... විදුලිය සහ ඉන්ධන අඛණ්ඩව සපයන්නේ නැතිනම් හැමෝම හාන්සියි.
නැවතත් අප රැවැට්ටීමට පාට මාරුකළ කටුස්සන් වගේ...!
ඒ අය ඔක්කොම යාලුවෝ මල්ලි... ඔක්කොම මිනිස්සු රවට්ටන්න විතරයි.
මොනව වුණත් නාට්‍ය හොඳට යනවා. රටේ දරුවන්ට කිරිපිටි, බෙහෙත්, ගෑස්, තෙල් නෑ. මේ අය ජනතා බදු මුදලින් සෙල්ලම් කරනවා. මේ යවපු සෙට් එක තව මාසෙකින් විතර දෑත් ශක්තිමත් කරන්න ඕනෑ.... තීරණාත්මක වේලාවේදී ආණ්ඩුව රකින්න කියලා ආයේ යනවා. ආණ්ඩුවයි, මේ අයයි දෙගොල්ලන්ම එකතුවෙලා ජනතාවට තොරණ් පෙන්නනවා...
කාලෙකට පස්සේ කර්මාන්ත අමාත්‍යාංශයට හොඳ ඇමැතිවරයෙක් පත්වෙලා යමක් පිළිවෙළට කරගෙන එනකොට ඒකටත් කණකොකා ඇඬුවා. දැන් තව ඇමැතියෙක් ඇවිල්ලා කරගෙන ආපු වැඩ පිළිවෙළ අවුල් කරලා ඒවට ආයෝජනය කරපු මිනිස්සුන්ට එපා කරවලා නැවත පිටරටින් ගෙන්වන්න හදාවි... තමන්ගේ මඩිය තරකර ගන්න...
ආණ්ඩුව තුළ නියෝජනය වන අපේ පක්ෂය 11 ධෛර්ය සම්පන්නව මේ තීරණය ගනුලැබුවේ වෙන කිසිවකටත් නොවෙයි, මේ විපත්තිකාර අවදානමින් මේ රට බේරාගැනීම සඳහා, හොරට නිදාගෙන ඉන්න කවුරුහරි ඉන්නවා නම් ඒ අයව ඇහැරවන්න පුළුවන් නම් ඇහැර වන්න. ඇහැර වන්න බැරි නම් මේ රටේ පොදු ජනතාව අතර ඒ සබුද්ධික අවබෝධය වඩවාලන්න. මෙවැනි අර්බුද රටවල ඇති වෙනවා. ඒවාට මුහුණදී අර්බුදයෙන් ගොඩ ආ රටවල් තිබෙනවා. ඒ සඳහා ඇහුම්කන් දීම, සංවාදය, විශේෂඥ සහාය ලබාගැනීම සිදුවිය යුතුයි. මහජනයා මහපාරට ඇදවැටෙන තෙක්, අම්මෙක් අප්පෙක් නැති ගාණට ඇදවැටෙන තෙක්, අපි බලා සිටියහොත් අපි කරන්නෙත් වරදක්...!
වෙන කතා මොකටද? අඩුම ගානේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයක්වත් හදන්න බැරි ආණ්ඩුවක්... ඕන ආණ්ඩුවක් වැරද්දක් වුණානම් ඒක නිවැරැදි කරන්න උත්සාහ කරනවා. මේ අය ඒකවත් කරන්නේ නැහැ.
මුල මතක නැති අය... මෙයාලා නිසා තමයි ජනාධිපතිතුමා දිනුවෙත්. කපුටාස් මුදල් ඇමැති වුණේත්... වැරැදි කරපු කපුටාස් නිසා එදත් විනාසයි, අදත් විනාසයි.