
(රංජන් කස්තුරි)
කැලණිය විශ්ව විද්‍යාලයේ විභාගය සඳහා කැඳවා සිටි සිසුන්ගෙන් පස් දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි විශ්ව විද්‍යාල ආරංචි මාර්ග ගියයි.
විද්‍යාපීඨයේ ශිෂ්‍යාවන් හතර දෙනකු සහ එක් ශිෂ්‍යයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත.
එම සිසුන් පස් දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් වූ තවත් සිසුන් 93 දෙනකුට හෙට දින පී.සී.ආර් කරන බව ද විශ්ව විද්‍යාල ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd