( තරිදු ජයවර්ධන)
විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් මේ මොහොතේ විජේරාම පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවැත්වේ.
විපක්ෂ නායක කාර්යාලයේ ප්‍රකාශකයක් මේ බව තහවුරු කළේය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

( තරිදු ජයවර්ධන)
විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් මේ මොහොතේ විජේරාම පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවැත්වේ.
විපක්ෂ නායක කාර්යාලයේ ප්‍රකාශකයක් මේ බව තහවුරු කළේය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහත්තය තුනෙන් දෙක අනිවාර්යයෙන්ම පෙන්නනවා.
ඒ දවස්වල බැනපු ද්‍රවිඩ පක්ශත් දැන් ඕන වෙලා වගේ. විපුල ඔයාගෙ පක්ශෙ මොක වුනත් කමක් නැහැ. ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ හරි කියන්න එපා ඒක රටේ අනාගතය ගැන ප්‍රශ්නයක්
ඊළම දීල හරි රට බේරගන්න ඕන අවස්ථාවක්.........
මේක තාවකාලික ආණ්ඩුවක් විතරයි. යහපාලනෙන් රටට වෙච්ච හානිය හරවන්න අමාරුයි. නමුත් ඉදිරියේදී තව වෙන්න තියන දේවල් වලක්වා ගත්ත එකත් මේ වෙලාවේ ලොකු ජයග්‍රහණයක්. ඉදිරියේදී යහපාලනේ කලා වගේ ජන්ද කල් නොදා ඉක්මනින් ඡන්දෙකට ගිහින් ජනතාවට ඡන්ද බලය පෙන්නන්න අවස්ථාව ආපු වෙලාවට ජනතාවගේ යුතුකම තමයි හොරු ටික හලලා උගත් බුද්ධිමත් මිනිසුන්ට පාර්ලිමේන්තු යන්න අවස්ථාව සලසන එක.
සම්බන්ධන් කියන්නේ වැදගත් මහත්තයෙක්, අගමැති පත්වීම නීති විරෝධියි නම් කෙදිනකවත් ඔහු අලුත් අගමැතිට සහය නොදෙයි. රනිල් බලය තහවුරු කරගත්තොත් එය බටහිර කුමන්ත්‍රණයක් කියලා අරයා හදුන්වයි.
විපක්ෂ නායක එක්ක කතා කලාට වරදක් නැත.... හැබැයි මහින්දගේ කීකරු දේශප්‍රේමී සෙට් එක , විමල් ගම්මන්පිල ඇතුළු ඔක්කොම වගේ කියපු කරපු දේවල් එක්ක, කිසිම හවුලක්, එකඟතාවක් තියෙන්න බෑ ...........
විපුල, මහින්ද මහත්තයා මීට ඉස්සෙල්ලත් ඔහේට පෙන්නලා ඇති නේද ඒ ටික?
ඔන්න ඔය ඉලං දීලා හරි බලය ගමු නේද ...ජයවේවා ...
මහින්ද මහතා මේ ගොයියාට කිසිම දෙයක් දෙන්න පොරොන්දු එපා. රනිල් හැදුවේ ව්‍යවස්ථාව වෙනස් කරලා මේගොල්ලන්ට තැන දෙන්න.
රටේ සම්පත් පරදේශක්කාරයන්ට සින්නක්කරම විකුණපු රට ගැන බොරුවට පපුවට තලාගන්න අයට කොහෙද රට ගැන හැඟීමක්..? ඊළම දීලාහරි බලයයි ඕන බලයෙන් මත් වුණු කෙනාට...
ඉන්දියාවට ගිහින් 13 දෙන්න පොරොන්දු වුණා. දැන් 13 දෙයිද?
මේ වෙලාවේ වැදගත් බමුණූආරච්චිගේ මතය විතරයි මගේ හිතේ...
ඔය කවුරු ආවත් රට තියෙන තත්වයෙන් ගොඩගන්න ලොකු වැඩක් කරන්න ඕනෑ. මොකද අවුරුද්දකට $1600 මිලියන විතර ණය ගෙවන්න ඕනෑ. රටට අාදායමක් නැත. 2019 මාර්තු ලෝක මානව හිම්කම් සැසිය. එතකොට ආණ්ඩුව කරපු දේවල් පෙන්නන්න ඕන කරපු දේවල්. මහින්ද ආර්ථිකය නැතිකර මිසක් හැදුවේ නෑ. රට මෙතනට ගෙනාවේ මහින්දගේ තොරතෝංචියක් නැති චීන ණය නිසා. තව බදු වෙඩි වෙයි. පෙට්‍රල්, ඩීසල් ගණන් වැඩි වෙයි. තව ඡන්ද කීපයක් ඉදිරියට එයි.
සම්බන්ධන් මොකද ඔය වාඩිවෙලා ඉන්නහැටි? මහින්ද මහතා කෙරෙහි බයකින් ඉන්න බවයි පෙනෙන්නේ.
මේ ඔක්කොම පන්නලා දාන්න කමෙන්ට් කරන එක්කෙනෙක් නැහැනේ.. කඩේම යනවා. කොළ පාට, නිල්පාට..
සම්පන්දන් අා අගමැතිතුමනි, මම මේ ආවේ සහය දෙන්න... හැබැයි එ්කට අපිට සන්තෝෂම් ඕනෑ. ඇමතිකම් එපා.. ස්වයං පාලනයක් ඕනෑ. එ් කියන්නෙත් එක්සත් රටක් තුළ රටවල් දෙකක්. හැබැයි එ්ක ලියලා දෙන්න. එතකොට අපේ 16 ඔබතුමාට දෙන්නම්... අගමැති... හ්ම්...අනේ ඔයාගේ ඔය 16 දෙන්න රනිල්ට.. මම වෙනම රටක් දෙන්නේ නැහැ.. එක රටක සම අයිතිවාසිකම් එක්ක එ්කීය රටේ ඉඳපල්ලා... නැත්නම් යන්න ඉන්දියාවට.. ඕක තමයි ඊයේ වූ කථාව.. අපිට විශ්වාසයි බලය වෙනුවෙන් රට දෙකඩ නොකරන බවට ඔබතුමන්..
බමුණුආරච්චි එහෙනම් සාකච්චා මොකටද ??
බමුණුආරච්චි - මහින්දට ඕනෙදෙයක් දෙන්න. අනික් කාටවත් අයට එපා. හරි ෂෝක් අනේ ඔයාගේ තියරිය...