(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
වෙනිවැල්ගැට ක්‍රිලෝ ග්‍රෑම් තුන්සිය පනහක් ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු අද (06) අලුයම කලවාන අඩවි වන කාර්‍යලය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
ලද තොරතුරකට අනුව කලවාන කෙලින්කන්ද මාර්ගයේදී මෙම වැටලීම සිදු කර ත්‍රී රෝද රථය
,වෙනිවැල්ගැට තොගය සමග ත්‍රී රෝද රථය අත්අඩංගුවට ගත් බව කලවාන අඩවි වන කාර්‍යලය පැවසීය .
මෙම වෙනිවැල්ගැට රක්ෂිත වලින් කපා එක් රැස් කර අළෙවි කරන බවට තොරතුරු ලැබි ඇති බව
කලවාන අඩවි වන කාර්‍යලය පැවසීය .වෙනිවැල්ගැට තොගය ,ත්‍රී රෝද රථය සමග සැකකරු හෙට (07) කලවාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව කලවාන අඩවි වන කාර්‍යලය පැවසීය .

2025 දෙසැම්බර් මස 30
18
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
701
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වෙනිවැල්ගැට හොරෙන් ගෙන ගිය අයෙක් අත්අඩංගුවට