(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා විසින් අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා ආරම්භ කරනු ලැබ ඇති ව්‍යාපෘතිය වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය අද (21) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
මෙහි වගඋත්තරකරුවන් ලෙස වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා, මධ්‍යම පරිසර අධිකාරිය, භූ විද්‍යා හා පතල් කැනීම් කැණීම් කාර්යාංශය ඇතුළු පිරිසක් නම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මෙයාගේ මේ අගේ ඇති ව්‍යාපෘතිය..? අනිවාර්යයෙන් ලොකු කුට්ටියක් කඩාගන්න හදාගත්තු එකක් වෙන්නම ඕනෑ.
වැඩක් කරන්න හදන කෙනෙකුට වැඩක් කරන්න දෙන්නේ නැහැනේ අප්පා. එහෙනම් මේ වැඩේට විකල්පයක් කියන්න...