
( රෝහණ චන්ද්‍රදාස)
අනුරාධපුර තලාව මිහිරිගම දී අද (25) අලුයම 4.50 ට ඩොල්පින් වෑන් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිව්දෙනකු මිය ගොස් ඇති බව තලාව පොලිසිය කියයි.
අනුරාධපුර - කුරුණෑගල පාදෙණිය මාර්ගයේ දී සිදු වී ඇති මෙම අනතුරින් තවත් දෙදෙනකු බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුරේ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පැවැසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුව ආවාම ඝාතන, අනතුරු වලින් මියයාම වැඩි වෙලා කියල පෙනෙන්න්නේ නැත්ද? සාපලත් ලේ ගෑවුණු කල්ලියකට මේ ධර්ම රාජ්‍යයේ පාලනය ලැබුනම වෙනදේ!
තාම බත් කන ගවයො ඉන්නව කියල දෑනුනම පුදුම සතුටක් දැනෙන්නේ
මේ වගේ මිත්‍යදෘශ්ටිකයො ඉන්න රටක් මේ තරම් තිබුන ඇති.ලෝකෙ රටවල් අගහරුවල ජීවය හොයන කොට අපේ උන් වාහනයක් ගිය එකෙක්ට නින්ද ගිහින්ද කොහෙද ලොරියෙ මූනටම කෙලල ,, එක්කො අයිස් ගංජා ගහල බ්‍රේක් එක උඩ නැගගෙන, කැඩිච්ච හොරට රෙජිස්ටර් කරල ටකරන් වලට ස්ටිකර් ගහගෙන සින්දු දාගෙන නටනට ගිහින් පල්ලමට කෙලල ඇරියම ඒකත් ආන්ඩුවට බනින මන්ද මානසික දේශපාලන සාක්ශරතාවයක් තියෙන උන් එක්ක මොන රටවල් හැදිලද කියල හිතෙනව..
සහතික ඇත්ත කතාව ජනයා. ගුණේ ඉන්නේ තණමල්විල වගෙයි නේද කියල මට හිතෙනවා....