IMG-LOGO

වෑන් රිය ප්‍රපාතයේ 10ක් රෝහලේ

(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)

රියැලිටි වැඩසටහනකට සහභාගි විි ආපසු යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් බලන්ගොඩ සිිලගම ප්‍රදේශයේදි ප්‍රපාතයකට පෙරලිමෙන්  එහි ගමන් කළ 10 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි.

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ සමනල වැව  සිිලගම ප්‍රදේශයේදි එම වැන් රථය අඩි පනහකට ආසන්න ප්‍රපාතයකට පෙරලිමෙන් එම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.

තුවාල ලැබු තරුණියක සහ තරුණයන් නව දෙනකු මෙලෙස බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කර තිබෙන අතර ඉන් එක් අයඅකුගේ තත්ත්වය තරමක් බරපතල බව බලන්ගොඩ රෝහල් පොලිසිය පවසයි.

බණ්ඩරවෙලෙ ප්‍රදේශයේ පදිංචි පිරිසක් මෙලෙස තුවාල ලබා තිබෙි.

 



අදහස් (0)

වෑන් රිය ප්‍රපාතයේ 10ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1018 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site