(නිමල් ජයරත්න සහ අමදෝරු අමරජීව)
හබරණ ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 124 කනුව ආසන්නයේදී අද අලුයම 5.30ට පමණ වෑන් රථයක , ගැටුණු අලියකු මියගොස් ඇති බව හබරණ පොලිසිය කියයි.
මෙම අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ 10 දෙනෙකු ගමන් කර ඇති අතර, වෑන් රථයේ රියදුරු සහ තවත් කාන්තාවක් තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය පවසයි,
හබරණ සිට ත්‍රිකුණාමය දෙසට ගමන් කරමින් තිබූ වෑන් රථයක් මෙම අලියාගේ ගැටී තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd