




ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨය වසර 25ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ 'වෙදැස' අධ්‍යාපනික වෛද්‍ය ප්‍රදර්ශනය දෙවැනි දිනටත් අද (5) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා පාසල් දරුවන් ඇතුළු විශාල ජනතාවක් පැමිණෙමින් සිටී.
මෙම ප්‍රදර්ශනය මේ මස 8 වැනි දා දක්වා පැවැත්වේ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd