IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


'වෙදැස’ ප්‍රදර්ශනය ඇරඹේ

(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
 
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨය සංවිධානය කළ 'වෙදැස' අධ්‍යාපනික වෛද්‍ය ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (04) ආරම්භ කෙරිණි.

 
මේ අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයෝ සහ වෛද්‍ය සිසු සිසුවියෝ රැසක් එක්ව සිටියහ.
 
ලබන  08 වැනිදා දක්වා මෙය පැවැත්වේ.

ආරම්භක දිනයේම පාසල් සිසුන් ඇතුළු මහජනතාවගෙන් ප්‍රදර්ශන භූමිය පිරී ගොස් තිබූ බවත් එහි තිබූ  මිනිස් කාය විච්චේදන ප්‍රදර්ශන කුටියට  වැඩි ආකර්ශනයක්  හිමිව තිබූ බවත් වාර්තා වේ.

 



අදහස් (2)

'වෙදැස’ ප්‍රදර්ශනය ඇරඹේ

රංග Wednesday, 05 December 2018 06:14 AM

පීඨාධිපති තුමියනි, මෙම ප්‍රදර්ශණය ඉතා හොඳ එකක්. ඔබ පීඨයේ සියළු දෙනාට ස්තුතිය පිරිනමනවා. විශේෂයෙන් සිසු සිසුවියන්ට.

:       1       36

විකුම් රංගන Wednesday, 05 December 2018 09:54 PM

පිස්සෙක් අතින් ලබන සම්මානයට වඩා, ප්‍රඥාවන්තයෙක් අතින් ලබන අසුචි පහර වැදගත් යයි සිතන්න පුරුදු පුහුණු වෙන්න, දයාබර සොයුරිය!!!

:       0       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 113 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 68 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 448 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site