
(අංජුල මහික වීරරත්න)
ලංකාවේ විපතට පත් ජනතාව වෙනුවෙන් උදව් කිරීමට කැමති විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන්ගේ ආධාර බැර කිරීම සඳහා ගිණුම් අංක දෙකක් හඳුන්වා දී ඇතැයි ජනාධිපති කාර්යාලය කියයි.
ශ්‍රී ලංකා රුපියල් වලින් සහ ඇමරිකා ඩොලර් වලින් මෙම ආධාර ලබාදීමට හැකියාව ඇති බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
ඩොලර් පරිත්‍යාගශීලීන්,
Foreign receipts
USD A/C
Account Name – Central Bank of Sri Lanka
Account No – 021083514
Swift Code – CBCELKLX
Beneficiary’s Bank – Federal Reserve Bank, New York
Swift Code of the Beneficiary’s Bank – FRNYUS33
සටහන් තීරුවේ - Credit to DST’s Dollar A/C 45013 ලෙස සඳහන් කරන්නැයි ජනාධිපති කාර්යාලය කියයි.
වෙනත් ඕනෑම විදේශ මුදලකින් හෝ ශ්‍රී ලංකා රුපියල්වලින් තැන්පත් කරන විදේශීය පරිත්‍යාගශීලීන් සඳහා, පහත ගිණුම් විස්තර භාවිත කළ හැකිය.
Account Name – Deputy Secretary to the Treasury
Bank - Central Bank of Sri Lanka
Account No. – 50516
Swift Code – CBCELKLXXXX
දේශීය පරිත්‍යාගශීලීන් සඳහා, පහත ගිණුම් විස්තර භාවිත කළ හැකිය.
Account Name – Deputy Secretary to the Treasury
Account No - 2026450
Bank - Bank of Ceylon
2025 නොවැම්බර් මස 21
187
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
253
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1142
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
විදෙස් ආධාර ගන්න ගිණුම් අංක දෙකක්