
(තුසිත ද සිල්වා)
විදේශික සංචාරකයන් වෙනුවෙන් අලුත් අවුරුදු ක්‍රීඩා තරඟ රැසකින් සමන්විත අවුරුදු උළෙල අලුත්ගම මොරගල්ල ඊඩ්න් රෙසෝට් සංචාරක හෝටලයේ සංවිධානය කර තිබූණි.
ජර්මනිය, රුසියාව එංගලන්තය වැනි රටවල විදෙස් සංචාරකයෝ ශ්‍රී ලංකාවේ විවේකය ගත කිරීමට පැමිණ සිටියදී එම තරග සඳහා ඉදිරිපත්වූහ.

2025 දෙසැම්බර් මස 18
482
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදේශකයන් වෙනුවෙන් අවුරුදු උත්සවයක්