
( තිළිණි ද සිල්වා )
බත්තරමුල්ල ,කොස්වත්තේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයසිය කාර්ය මණ්ඩල සාමාජිකයකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා එම කාර්යාලය හෙට සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.
ඒ අනුව හෙට (27) සහ අනිද්දා (28) තෙක් එම ප්‍රධාන කාර්යාලය මහජනතාව සදහා වසා තැබෙන බවද එම කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක වහලම තිබ්බා නම් අපේ සල්ලි, මහන්සිය, වෙලාව ඉතුරු කරන්න තිබ්බා. ඕක තියෙන්නේ ආණ්ඩුවේ බත් බැලයින්ට රස්සා දෙන්න පමණකි.