(අජන්ත කුමාර අගලකඩ)
විදේශ ණය හා පොලී වශයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 100ක මුදලක් ඊයේ (26) ගෙවූ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රී පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත .
ආර්ථික අර්බුදයක් පැන නැගී තිබුණද විදේශ ණය ගෙවීම් ආදිය ප්‍රමාද නොකරන බව ඇමතිවරයා එහිදී සඳහන් කර ඇත .
මේ අතර ,ලබන වසර සඳහා වන අයවැය සකස් කිරීමට අදාල යෝජනාවක් ද මුදල් ඇමතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගත්ත 10% කොමිස් වලින් ණය ගෙව්වා වගේ මිස්ට ටෙන් පර්සන්ට් කතා කරන්නේ....
ඔව්, ඉතිං ඒක ගෙවල තව 150 ක් ගන්නනේ තියෙන්නේ... මොකෝ එයාගේ අතින් පයින් යනවා කියලා එකක් යෑ... පැරදුණාම අැමෙරිකාවට යන එකනේ...
රාජජක්ෂලාගෙන් ණයක්වත් ගත්තාද ඕක ගෙවන්න?
ජයවේවා... බැසිල් ඇමැතිතුමාට තමයි මෙය කළ හැක්කේ... තව ඉතිරි ණය කොපමණ ගෙවන්න තියෙනවද?
තමුන් ගෙව්වා වගේ හරියන සන්තෝෂ වෙන්නේ.. ලංකාව මෙච්චර ලෝකයට ණය වීමට ඔබ ඇතුළු සියලු දෙනාවගකියන්න ඕනෑ... මොකද සුද්දා මේ රට අපිට බාර දුන්නේ ණය නැති සශ්‍රීක රටක් විදිහට...
මෙච්චර කාලයක් ඕක නොතේරෙන්න ඔය මිනිස්සු මොනවද කෑවේ?. තව වියදම අඩුකරගන්න තිබුණු පිදුරු වගේ දෙයක් දුන්නා නම්....!!!
එයාලාම ගන්නවා... එයාලාම ගෙවනවා. මොකද අපි ගිහින් බලනවද ඕවා?
මේ බොලාද? උන්මන්තකයන්ගේ ප්‍රතිචාර දැක්කාම හරිම පුදුමයි. එලොවටත් නැති, මෙලොවටත් නැති... වැස්සකටවත් පාසලකට ගොඩ නොවුණු පිරිසක්..
ජයවේවා... ඔබතුමාට පුළුවන් නම් අපේ රට ණයවලින් නිදහස් රජයක් කරන්න. සුබ පැතුම්...!!!