(සුජිත් හේවාජුලිගේ )
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.
ඔහු මෙසේ පිටව යන්නේ ඉන්දියාවේදී ලබන 6 වැනිදා පැවැත්වෙන හමුවකට සහභාගිවීම සඳහාය.
විදේශ අමාත්‍යවරයා ඉන්දියාවේ අගමැතිවරයා විදේශ කටයුතු ඇමතිවරයා ඇතුළු පිරිසක් හමුවී සාකච්ඡා පැවැත්වීමටද නියමිතව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටිකක් හිඟාකාලා හරි, තියෙන දේවල් විකුණන්න කතා කරගෙන හරි එන්න.
සාකච්ඡාවලදී බලපානුයේ තර්ක විතර්ක නොවේ.. සත්‍ය තොරතුරු පමණයි.
ණයට හාල් ටිකක් ඉල්ලගන්න පුළුවන්ද බලන්න...?