
(ඩයනා උදයංගනී )
විදුලිය බිඳ වැටීමට හේතුව සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ දෝෂයක් බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.
එම දෝෂය මේ වන විට හඳුනාගෙන එය නිවැරදි කිරීමට කටයුතු යොදා ඇති බවත්, හැකි ඉක්මනින් විදුලි සැපයුම යථා තත්වයට පත්කිරීමට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරියාවේ රැකියාවක් කළ තරුණයෙකු විදුලිය විසන්ධි වුණු වෙලාවක කිව්වා එයා එහි සිටි කාලයේ කිසිම දිනක විදුලිය විසන්ධි වුනේ නැහැ කියලා.. කොහොමද දකුණු ආසියාවේ ඉන්දියන් සාගරයේ මුතු ඇටයේ සංවර්ධන වේගයේ තරම...?
ජෙප්පන් අපිට කිව්වේ... එ්කත් ගෝඨාභය මහතාගේ දෝෂයක් කියලා...