
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදුලි බල මණ්ඩලයේ විගණක ලෙස වැඩබලන නිලධාරිනියක මාස 11ක් තිස්‍සේ රාජකාරී අවරණය කිරීම සම්බන්ධයෙන් කෝප් කමිටුව එහි නිලධාරීන්ට අප්‍රසාදය පළ කළේය.
විශාල මුදල් ප්‍රමාණයක් සංසරණය වන ආයතනයක් ලෙස ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් සථිර අභ්‍යන්තර විගණකවරයෙකු නොසිටීම කණගාටුවට කරුණක් බව කාරක සභාව පෙන්වා දී ඇත.
මෙහිදී නිලධාරීන් පවසා ඇත්තේ මෙම තනතුර සඳහා සුදුස්සකු බඳවාගැනීමට සම්මුඛ පරීක්ෂණ ඉදිරියේදී පවත්වන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි විගණනයක් කළොත් වැඩි දෙනෙක් මාට්ටු. ගසා කන්නාගේ ශරීර සෞඛ්‍යයට හොදයි විගණනය නොකර ඉන්න එක.
ඔය එක එක කමිටු වලින් කතා විතරයි කවදාවත් වැඩක් වුණාද? අපේ ලේ පුච්චනවා විතරයි. නිකං අපේ බදු සල්ලි නාස්ති කර කර සැප ගන්නේ නැතුව ඔය කමිටු සාමාජිකයෝ හැත්ත බුරුත්තම ගෙදර ගිහින් තමුන්ගේ වැඩක් බලාගත්තා නම් කාටත් හොඳයි.