IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විදුලිබලයේ වෙනස්කම් යෝජනා ඇමතිට

(යොහාන් භාසුර)

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාල යෝජනා ඉදිරිපත් කිරීමේ කමිටු වාර්තාව ලැබුණු බවත් එය ඉදිරියේදී ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

එම යෝජනා නොවැම්බර් මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කී අමාත්‍ය විජේසේකර මහතා කීය.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාල යෝජනා ඉදිරිපත් කිරීමට සාමාජිකයන් 8 දෙනෙකුගෙන් යුත් මෙම කමිටුව පසුගිය අගෝස්තු මස 5 වැනිදා පත්කළේය.

 



අදහස් (2)

විදුලිබලයේ වෙනස්කම් යෝජනා ඇමතිට

තිරිපුතා Sunday, 23 October 2022 04:50 PM

හොර ගුහාවක් නොහොත් කළු කුහරයක් බවට පත්ව ඇති විදුලි බල මණ්ඩලයද යම් දුරකට හෝ සුද්ධ කරගැනීමට මේ තරුණ ඇමැතිවරයාට හැකිවේවා! යි ප්‍රාර්ථනා කරමු..

:       1       30

ThilakSunday, 23 October 2022 10:00 PM

පස්සේ කොම්පැණිවලට දීලා ලයිට් බිල වැඩිකරන කොට අඬන්න එපා. පුළුවන්නම් හොර ගුහාව කියන එක ඔප්පු කරන්න.

:       14       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site