IMG-LOGO

විදුලිබල ඉංජිනේරුවෝ හෙට ලෙඩ වෙති

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ හිතවතකු වන නව සාමාන්‍යාධිකාරීවරයාට විරෝධය දක්වමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට හෙට (18) එළඹෙන බව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.

විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ අභිමතය පරිදි නව සාමාන්‍යාධිකාරීවරයා පත්කිරීම, විශ්‍රාමිකයෙක් වන නව සාමාන්‍යාධිකාරීවරයා ඇමරිකානු සමාගමක් සමඟ අස්සන් කළ ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් කළ පුද්ගලයා මෙන්ම ඔහුගේ සේවා කාලයේ කටයුතු පිළිබඳව ද ගැටලු තිබෙන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සාමාජිකයෙක් කීය.

 



අදහස් (1)

විදුලිබල ඉංජිනේරුවෝ හෙට ලෙඩ වෙති

කිරි පුතා Monday, 17 January 2022 04:45 PM

ඒ මහත්මයා ගැන නම් විස්තර දන්නෙ නෑ. හැබැයි විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු මහත්තුරු ටික නම් හොඳ අය නොවෙයි. මෙයාලා සියලු දෙනා එකතු වෙලා රටට ආදරය කරනව නෙවෙයි. තමන්ට කන්න පුලුවන් තැන් හොයනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1018 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site