
(රන්ජන් කස්තුරි)
ලෙඩ නිවාඩු දැමූ ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක සේවිකාවෝ විශාල පිිසක් මේ වන විට කොළඹ ලංකවීම මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටිති.
වසර තුනකට වරක් ලබාදෙන වැටුප් වැඩිවීම ඉල්ලා ඔවුහු උද්ඝෝෂණයේ නිරත වන අතර කොළඹ කොටුව සහ පිටකොටුව යන ප්‍රදේශවල දැඩි වාහන තදබදයක් හටගෙන තිබේ.
(ඡායාරූප ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංගප්පූරු ජාතිකයින්ගේ වැටුප ගොඩක් වැඩියි. නමුත් එහේ උද්ගෝෂණ නීතියෙන්ම තහනම් නිසා සෑම ආයෝජකයෙක්ම මූලස්ථානය සිංගප්පූරුවේ පටන් ගන්නවා. සිංගප්පූරුව දියුණු වෙන්නේ නිකන්ම..
හොඳම වැඩේ ගුණමකුවන්ට ජනාධිපතිතුමනි දෙන්න එපා ඔය ඉල්ලීම්