
(ඩයනා උදයංගනී)
විසන්ධි වූ විදුලි සැපයුම මීට සුළු වේලාවකට පෙර යථා තත්වයට පත්කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් රට පුරා විදුලි සැපයුම ඇන හිටියේ අද උදෑසන 11.30ට පමණ වන අතර එය යථා තත්වයට පත්කිරීමට පැය හතර හමාරක පමණ කාලයක් ගත වී තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන බදු මුදලින් නඩත්තු වන සියලු ආයතනවල වෘත්තිය සමිති තහනම් කළ යුතුයි. මොවුන් අද මේ ආයතනවල වෘත්තීය සමිති අටවාගෙන කරන්නේ මහජනයා බිල්ලට දී තමන්ගේ "ඉල්ලීම්" ලබා ගැනීමයි.