(සුජිත් හේවාජූලිගේ)
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුම් අමාත්‍යංශය පසුගිය රජය සමයේදී අධික පිරිවැයක් දරමින් ආරම්භ කළ තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති 22 අතරමග නවතා දැමීම නිසා රුපියල් කෝටි 200 වැඩි මුදලක් පාඩු වී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.
මෙයට අමතරව තොරතුරු සන්නිවේදන ව්‍යාපෘති තවත් කීපයක් පහළ කාර්ය සාධනයක් පෙන්වා තිබෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක විතරක් නෙමෙයි... මුලු රටම අතරමග. දේශපාලකයන්ගේ හොරකම්, වනාන්තර හෙළිකිරීම් සහ බඩු මිල ඉහළ යාම විතරයි අඛන්ඩව කෙරෙන්නේ.