(සුජිත් හේවාජුලිගේ)

විදුලි ගාස්තු  සංශෝධනය සම්බන්ධයෙන්  මහජන අදහස් වාචිකව  විමසීම ලබන 18 වැනිදා ආරම්භ කිරීමට නියමිතය

විදුලි ගාස්තු වැඩි කිරීම පිළිබඳ ලිඛිත යෝජනා බාර  ගැනීම ලබන මස 4 වෙනිදායින් අවසන් වන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත්  හේරත් මහතා පැවසීය