IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විදුලි කප්පාදුව පැයකට අඩු කරයි

 

(යොහාන් භාසුර)

නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ පළමු විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත්කර ජාතික විදුලි පද්ධතියට එක්කිරීම සහ විදුලි ඉල්ලුම අඩුවීම හේතුවෙන් අද (28) විදුලිය කප්පාදුව පැයක් දක්වා අඩු කළ බවත් එම පැයක විදුලි කප්පාදුව රාත්‍රීයේ ක්‍රියාත්මක කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

ලක්විජය විදුලි බලාගාරයේ පළමු විදුලි ජනන යන්ත්‍රයෙන් ලැබෙන මෙගාවොට් 300 පිළිබඳව ද අවධානය යොමු කර ඉදිරි සතියේ විදුලිය විදුලි ක්පපාදුව තීරණය කරන බව ද රත්නායක මහතා වැඩි දුරටත් කීය.  



අදහස් (1)

විදුලි කප්පාදුව පැයකට අඩු කරයි

සමන් Monday, 29 August 2022 04:45 AM

පැයකට අඩු කරා කියන්නේ අමු බොරුවක්. එහෙම නැත්නම් විදුලි බල මණ්ඩලය ලයිට් කපන අයට කියලා නෑ. කළුතර නගරයට දකුණින් පිහිටි පැතිවල ඊයේ හවස 4.30 විතර ලයිට් ගිහින් 6කිට්ටුවෙලා ආපහු ආවා. ඊට පස්සේ ආයිමත් රෑ 7 ඉඳලා ලයිට් නෑ. ඒ මදිවට ලයිට් කැපුවේ දාලා තිබුණු වෙලාවට නෙවෙයි. මගේ අයියා කෙනෙක් එහේ ඉන්නේ. ඒ කට්ටිය හොඳ අමාරුවක වැටුණා උදේ 10.20 වෙනුවට දැනුම් දෙන්නේ නැතුව හවස 4 ලයිට් ගියාම. ඉතුරු ටිකත් ඉවර වුණා රෑ ආපහු දැනුම් දුන් වෙලාව නැතුව වෙන වෙලාවක ලයිට් කැපුවම.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 420 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site