(ඉන්දිකා රාමනායක)
රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට කඩා වැදී එහි සිසුන්ට පහර දීම සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම පිරිස අතර සිද්ධියෙන් තුවාල ලබා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන තවත් වෛද්‍ය සිසුවෙක්, සිසුන් පහර දීම සදහා පැමිණ රාජ්‍ය ආතනයට අයත් මෝටර් රථයේ රියදුරු හා සිද්ධිය සම්බන්ධයෙන් අද (2) පස්වරුවේ රාගම පොලිසියට බාර වු තිදෙනකු ද වන බව අජිත් රෝහණ මහතා පවසයි.
මීගමුවේ රෝහලේ ප්‍රතිකාර ලබන වෛද්‍ය සිසුවා හැර සෙසු සැකකරුවන් පස් දෙනා අද පස්වරුව් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නානවා නෑමක් සබන් නැතිව...!
රටකට ගිය කලක්... අපි වැටිච්ච තැනක්...!