IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වෛද්‍ය අවසර පත්‍රය අවභාවිතා කළ දෙදෙනකුට තරයේ අවවාද

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

වෛද්‍යවරුන් සඳහා නිකුත් කරන රථවාහන අවසර පත්‍රයක් උපයෝගි කරගෙන වෑන් රථයකින් ගමන් කරමින් සිටි දෙදෙනකු වෛද්‍ය කාර්ය මණ්ඩලයකට අයත් නොවන බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුව දැඩි ලෙස අවවාද කර මුදා හැරීමට මීගමුව කොච්චිකඩේ පොලිස් මාර්ග බාධකයේ නිලධාරීහු කටයුතු කළහ.

එම අවසර පත්‍රය ද ගලවා ඉවත් කිරීමට පොලිසිය ක්‍රියා කළේය.

සංචරන සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව අනවශ්‍ය ගමන් යන පුද්ගලයින් පරීක්ෂා කිරීමේ මෙහෙයුමේ යෙදි සිටි පොලිස් නිලධාරීන් වෛද්‍ය අවසර පත්‍රයක් ප්‍රදර්ශනය කරමින් ගමන්ගත් එම වෑන්රිය කොකිස්කඩේ මාර්ග බාධකයේ දී පරීක්ෂාවට ලක් කෙරිණි.

වෛද්‍ය කාර්ය මණ්ඩලයකට අයත් පුද්ගලයින් බවට තහවුරු කිරීමට එම  වෑන් රථයේ ගමන්ගත් පුද්ගලයින්ට  නොහැකි වී ඇත.

 

 



අදහස් (0)

වෛද්‍ය අවසර පත්‍රය අවභාවිතා කළ දෙදෙනකුට තරයේ අවවාද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 42 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site