(ලක්ෂ්මි කුඩලිගම)
නිවස ඉදිරිපිට වතුර කරාමයක් අසල තිබු කුඩා වතුර බකට් එකකට වැටිමෙන් අවුුරුදු දෙකයි මාස තුනක් වයසැති බිළිඳකු අද(13) දහවල් මිය ගොස් ඇතැයි තිණියාවල පොලිසිය කියයි.
තිණියාවල පොලිස් වසමේ 6 , කණුව , නෙළුව පාර , පැලවත්ත මරේන් නිරෝෂ්ගේ ඔිෂධ නෙත්සිරි නැමති බිළිඳි දරුවෙකු මෙසේ මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
සිය පියා සමග සිටි දරුවා මොහොතකින් ඔහුගෙන් ඉවතට ගොස් ඇති අතර පසුව සොයා බලනවිට නිවස අසල රෙදි සොදා ඉතිරිව තිබු සබන් වතුර සහිත කුඩා වතුර භාජනයකට වැටි සිටියදි හමුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම කණගාටුදායක වළක්වාගත හැකිව තිබූ බිළිඳු මරණයක්. නමටද දන්නේ නැහැ තාත්තා වුණේ. මව්පිය දෙපළට දැඩි දඬුවම් දිය යුතුයි. පව්, අහිංසක කිරි සප්පයා...